Colombo Today Local News

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

එක්සත් රාජධානියේ ජීවත්වෙන, යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් සමග වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක කාන්තාවක් සමග වසර දෙකකට ආසන්න කාලයක් සම්බදතාවයක් තිබී ඇති අතර Whatsapp ඔස්සේ දෙදෙනා අතර හුවමාරුවූ ෆොටෝ සහ වීඩියෝ අන්තර්ජාලයට ඒක කරන බවට පවසමින් රුපියල් ලක්ෂ 17ක කප්පම් මුදලක් එක්සත් රාජධානියේ සිටින පෙම්වතා විසින් ඉල්ලා ඇත.

මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලක් මත රුපියල් ලක්ෂ 7කඅත්තිකාරම් මුදලක් මෙම කාන්තාවගෙන් ලබා ගැනීමට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ යුනියන් ප්ලේස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා…

Related posts

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

හෙට රන්ජන්ට සමාව ඉල්ලා සජිත්ගෙන් ට්ව්ටර් පණිවුඩයක්

colombotoday

දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

කින්නියා ගම්මානය ඇවිලෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාර

colombotoday

කොරෝනා සුව වූ චීන කත ලාංකාවට ස්තූති කරයි… ලාංකිකයන්ගෙන් සමාව අයදී !

colombotoday

දඩ නොගසා අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin