Colombo Today Local Newsවිමල්ට ගම්මන්පිලට තනතුරු දෙනතුරු වාසුදේව කැබිනෙට්ටුව වර්ජනය කරන බව කියයි. 4 March 20220 Share0 හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන දෙදෙනාට යුක්තිය ඉෂ්ඨ වන තුරු කැබිනට් අමාත්‍ය ධූරයේ වගකීම් ඉෂ්ඨ නොකරන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.