“ජාතිවාදය” යන්නේ තේරුමවත් නොදැන සෑමවිටම “ජාතිවාදය” යන වචනය ජනපතිවරයා සහ අගමැතිවරයා යොදන බවට බොදු බල සේනා මහාලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි චෝදනාවක් එල්ල කළා.
සැබෑ ජාතිවාදය උතුරු පළාතේ තිබෙන බව සදහන් කල උන්වහන්සේ ඉතා කුඩා බිමක පන්සලක්වත් ඉදිකිරීමට දෙමල සන්දානය ඉඩ නොදෙන බවත් කිසිම දිනක දකුණේ දෙමල ව්‍යාපාරික ස්ථානයකටවත් කෝවිලකටවත් බොදු බල සේනාව විරෝධය දක්වා නොමැති බව සදහන් කලේ පසුගියදා පැවතී මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි,