Colombo Today Local News

නාත්තන්ඩිය,අකුරණ,බේරුවල රෝගීන් වගකීමෙන් වැඩ කලානම් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරනවා

නාත්තන්ඩිය, අකුරණ, බේරුවල යන ප්‍රදේශවලින් අවසානයට වාර්තා වූ රෝගීන් තුන් දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාවලිය නැත්නම් මේ රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහජන මහතා දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් අද සඳහන් කර සිටියා.

මීට කලින් වාර්තා වූ රෝගීන්ගේ ආසධිතයා සමග සෘජුවම නිරාවරණය වූ පුද්ගලයන් ප්‍රමාණය සොයා බැලීමේදී 20 ට යටින් සෑම විටම පැවතුන බවත්, නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා පිළිබඳව සොයා බැලීමේදී එය 85ක් වූ බවත් උපුල් රෝහණ මහජන මහතා ප්‍රකාශ කර සිටියා.

අවසානයට වාර්තාවූ මෙම රෝගීන් තිදෙනා නොසිටියානම් අද රට සතුටින් බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.

Related posts

රටක තිබිය යුත්තේ එක නීතියක් – එය සැමට පොදු විය යුතුයි – දුමින්ද

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

“වියදම් ගැන මම බලාගන්නම්.. අපි මේක කරමු බොස්” – ඇලෝසියස්ගේ ගිණුමෙන් මකා දැමුණු පණිවුඩයක් හමුවෙයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තේදී අල්ලයි

Admin

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin