Colombo Today Local News

නාත්තන්ඩිය,අකුරණ,බේරුවල රෝගීන් වගකීමෙන් වැඩ කලානම් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරනවා

නාත්තන්ඩිය, අකුරණ, බේරුවල යන ප්‍රදේශවලින් අවසානයට වාර්තා වූ රෝගීන් තුන් දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාවලිය නැත්නම් මේ රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහජන මහතා දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් අද සඳහන් කර සිටියා.

මීට කලින් වාර්තා වූ රෝගීන්ගේ ආසධිතයා සමග සෘජුවම නිරාවරණය වූ පුද්ගලයන් ප්‍රමාණය සොයා බැලීමේදී 20 ට යටින් සෑම විටම පැවතුන බවත්, නාත්තන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගියා පිළිබඳව සොයා බැලීමේදී එය 85ක් වූ බවත් උපුල් රෝහණ මහජන මහතා ප්‍රකාශ කර සිටියා.

අවසානයට වාර්තාවූ මෙම රෝගීන් තිදෙනා නොසිටියානම් අද රට සතුටින් බවත් ඒ මහතා අවධාරණය කර සිටියා.

Related posts

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ජනපතිට සම්මානයක් !

colombotoday

සහකාර පොලිස් අධිකාරී තම බිරිඳ පැහැරගෙන ගිය බවට ස්ථානාධිපති පැමිණිලි කරයි

colombotoday