Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

රටේ ජනතාවට දැන් අවශ්‍යවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 අහෝසිකර 21 වෙනි සංශෝධනය නැවත ගෙන ඒම නොව ජනතාව මුහුණ පා සිටින ඉන්ධන, ගෑස්, විදුලිය, ඔෘෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවත ලබාගෙන සාමාන්‍ය ජන ජීවිතය ඇරඹීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව ගත් වැරදි තීන්දු තීරණ නිසා විපතට පත්ව සිටින ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවත් එසේ නොකළොත් රට මහා විනාශයකට තල්ලු වීමේ අවසානමක් මතුව තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය.

රටට කඩිනමින් ආර්ථික විසැඳුමක් අවශ්‍ය බවද එජාප නායකයා මෙි වනවිටත් ඒ විසැඳුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති 15ක් ආරම්භ කළ වර්ජනය තවදුරටත්

colombotoday