Colombo Today Local News

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

ජනතාවට ලබා දිය හැකි Unlimited හෙවත් අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ලබා දෙන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව(TRC) අන්තර්ජාල සේවා සැපයුම් ආයතනවලට නියෝග කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ , සේවා සපයන ආයතන මේ වනවිට ලබාදී ඇති පැකේජයන් අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අලුතින් ඉදිරිපත් කෙරෙන Unlimited හෙවත් අසීමිත අන්තර්ජාල පැකේජයන් 2021 අප්‍රේල් වනවිට භාවිත කිරීමට ජනතාවට හැකිවනු ඇතැයි එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.

Related posts

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

දළදා නාමය විකුණා මුදල් ගැරීමේ ජාවාරමක් ගැන දියවඩන නිළමේගෙන් පණිවුඩයක්

colombotoday

ජාතිකත්වයට වැට බඳින නීති ගෙනෙද්දී සිංහලේ සිසාරා ‘සිංහලේ’ රැල්ල හමා යයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ සැගවුණු අරමුණු – වෛද්‍ය වසන්ත බන්ඩාර

colombotoday

කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සුනිල් ආරියරත්නට

Admin

ඉම්රාන් ඛාන්ගේ ගමන වීඩියෝ කරලා.. කාර්මික නිලධාරියාට අත්වූ ඉරණම.

colombotoday