Colombo Today Local News

අමාත්‍යධූරයෙන් නෙරපා අලි සබ්‍රි අත්අඩංගුවට ගතයුතුයි | උලපනේ සුමංගල හිමි

“භූමිදානය කිරීමට නොදුන්නොත් ඉස්ලාම් තරුණයන් වැඩිකලක් නොගොස් ආයුධ අතට ගන්නවා ” යැයි අධිකරණ ඇමති අලි සබ්‍රි පවසා ඇති බවත් ඔහු සිදුකල ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අමාත්‍යධූරයෙන් නෙරපා වහා අත්අඩංගුවට ගත යුතු බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කර සිටියා.

සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය විසින් ඊයේ(30) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

Related posts

කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday