Colombo Today Local News

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

ලබන 8වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

එක්සත් රාජධානියට ඇතුළු වන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබීම ඊට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

බ්‍රිතාන්‍ය පුරවැසියන්ට, අයර්ලන්ත පුරවැසියන්ට හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට ජුනි 8වන දින සිට ක්‍රියාත්මක තහනම අදාළ නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

අද (06) සහ හෙට (07) යන දිනවල ලන්ඩන් බලා යෑමට ගුවන් ගමන් වෙන් කරවා ගෙන ඇති මගීන්ට මෙම තහනම බල නොපැවැත්වෙනු ඇත.

Related posts

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

colombotoday

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

colombotoday

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

colombotoday

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

colombotoday

රටේ අවධානය පොර්ට් සිටියට යද්දී කෝමාරිකා වගාවට විල්පත්තුවේ අමුණක් සැදීමේ පිඹුරුපත් සැකසේ.

colombotoday

වෙසක් සතිය අහෝසියි…

colombotoday