Colombo Today Local News

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

ලබන 8වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

එක්සත් රාජධානියට ඇතුළු වන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබීම ඊට හේතුව බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

බ්‍රිතාන්‍ය පුරවැසියන්ට, අයර්ලන්ත පුරවැසියන්ට හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට ජුනි 8වන දින සිට ක්‍රියාත්මක තහනම අදාළ නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

අද (06) සහ හෙට (07) යන දිනවල ලන්ඩන් බලා යෑමට ගුවන් ගමන් වෙන් කරවා ගෙන ඇති මගීන්ට මෙම තහනම බල නොපැවැත්වෙනු ඇත.

Related posts

ලංකාවේ 65කගේ නම් පැනමා බදු වංචා ලයිස්තුවේ… සම්පූර්ණ වාර්තාව එළියට එයි

colombotoday

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

colombotoday

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday