Colombo Today Local News

උද්දික ඉල්ලා අස්වෙයි

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්. 7) තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පැවසීය.

මේ පිළිබඳව තම පක්ෂ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ද දැනුම් දී ඇති බව ද ඔහු තමාගේ අභිලාෂය හඳුනාගෙන ඇති බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කීය.

මෙය මාරයාගේ ලෝකයක් බව ත් මෙම ලෝකයේ සතුට නැති බව ත් එම නැති සතුට මෙරට අහිංසක මිනිසුන්ට ලබා දීම තම අභිලාෂය බව ද එය අනිවාර්යයෙන්ම තමා මේ රටෙහි ස්ථාපනය කරන බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

Related posts

නැතිවුණ ෆෝන් සොයා දෙන්න පොලිසියෙන් අලුත් වැඩක්.. අද සිට ක්‍රියාත්මකයි

colombotoday

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

colombotoday

කොළොන්නාවේ වෙඩි තැබීමක්

Admin

අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday