Colombo Today Local News

ලැජ්ජාවක් තියෙනවා නම් කිසිම ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට රිංගන්න එන එකක් නෑ…

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමෙන් අනතුරුව නව ව්‍යවස්ථාව සම්මත කරන තෙක් ඇති කාලයේ දී ලැජ්ජාව තියෙන කිසිම ද්විත්ව පුරවැසියෙකු න්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට රිංගීමට එන එකක් නැති බවට මාත්‍ය විමල් වීරවංශ අනුමාන කර සිටිනවා.

අද(22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ මහතා මේ බව පැවසූ අතර ඊට පිළිතුරු දීම සඳහා එක්වූ මාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ නව ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී යන තනතුරු හෝ රජයේ විධායක ශ්‍රේණියේ කිසිදු තනතුරක් ලබා ගැනීමට නොහැකි වන ලෙස නව ව්‍යවස්ථාවට වගන්ති ඇතුළත් කරන බවයි.

Related posts

නඩු විභාගය සදහා දිගු කාලයක් ගතවෙලා නඩු භාන්ඩ විනාශ වීම සලකලයි මේ තීරනය ගයත්තෙ -අමාත්‍ය විජේදාස රාජපක්ෂ

Admin

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

මසුන් මැරීමෙන් අකුසල් වන බව දේශනා කළ හිමිනමව දෙව්දත්ලා පස්දෙනෙකු පහරදී ඝාතනය කරයි

colombotoday