extremism & terrorism activitiesTop StoriesWorld

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහය යුරෝපයට. | ඇමරිකානු ජනාධිපති කියයි

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඇතුළු ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදය ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ මුළු යුරෝපය සමඟ සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ඔස්ට්‍රියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

අහිංසක මිනිසුන්ට එරෙහි මෙම නපුරු ප්‍රහාර නතර කළ යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Related posts

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

colombotoday

‘මරණයේ නගරයෙන්‘ ට්‍රම්ප්ට ලිපියක් !

colombotoday

ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්

colombotoday

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමති දැන් ජර්මනියේ පීසා ඩිලිවරි කරයි.

colombotoday