extremism & terrorism activitiesTop StoriesWorld

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදයේ සහය යුරෝපයට. | ඇමරිකානු ජනාධිපති කියයි

රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඇතුළු ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එක්සත් ජනපදය ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ මුළු යුරෝපය සමඟ සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ඔස්ට්‍රියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

අහිංසක මිනිසුන්ට එරෙහි මෙම නපුරු ප්‍රහාර නතර කළ යුතු බවත් ඇමරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

Related posts

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

Admin

මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්

colombotoday

ඊශ්‍රායලනේ සිරියාවට ගුවන් ප්‍රහාරයක්

colombotoday

ඇමරිකානු යුද කඳවුර ඉවත්කර ගනු.. අපේ රටින් යනු.. ජපන් වැසියෝ විරෝධයේ

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුට

colombotoday