කළු කොටි බෝම්බකරුවන් 25 දෙනකුගේ පවුල්වලට කොටි සංවිධානය ලබාදුන් පුදුකුඩිඉරිප්පු කයිවේලනි ඉඩම් නැවත එම කොටි පවුල්වලට ලබාදීම සඳහා ද්‍රවිඩ සන්ධානය උත්සාහ කරන බව හෙළිවී ඇත.
වන්නි මෙහෙයුමත් සමඟ මෙම කළු කොටි බෝම්බකරුවන්ගේ පවුල් ඉඩම්වලින් පැනගොස් තිබේ.
පසුව එම ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. රජය සතු එම ඉඩම් කොටි පවුල්වලට ලබාදී ඇත්තේ නීති විරෝධීව බව හෙළිවී තිබේ. 2000 වසරේදී මහාවිරු පවුල් යෑයි දක්වමින් එම ඉඩම් කොටි පවුවල්වලට ලබාදී ඇත.
දිවයින