Colombo Today Local News

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඇතුළු පිරිසක් අද (26) යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි බව සැළකෙන ගෙවත්තේ කේක් කපා උපන්දින සැමරුමක් සිදුකර ඇත.

ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියෙකු වන එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ එම වත්ත සුද්ධ පවිත්‍ර කර 63 සදහන් උපන් දින කේක් ගෙඩියක් කපා මෙසේ වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා ඇත.

මියගිය කොටි නායකයාගේ 63 වන උපන්දිනය යෙදෙන අද දිනයේ යාපනය විශ්ව විද්‍යාලයේ සහ ස්ථාන කිහිපයක සැමරුම් සංවිධානය කර තිබූ බව සදහන් වෙයි.

Related posts

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

colombotoday

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

colombotoday

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin