ජනපති නෑ කීවාට විල්පත්තුවේ මහා විනාශයක්.. වන සංහාරය දෑසින් දුටු ඔටාරා කියන කතාව
කිසිදු ආකාරයක විනාශයක් සිදුවී නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ විල්පත්තුව ඇස් ඉදිරිපිටදීම විනාශ වෙමින් පවතින බව ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් වන ඔටාර් ගුණවර්ධන මහත්මිය පවසයි. කලකට පෙර...