වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට
වත්තල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලද අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මාධ්‍යවේදියෙකු සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන තිලිණ අලහකෝන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...