“උතුරේ ආර්ථිකය දියුණු වුණාට වැඩක් නෑ.. දේශපාලන විසදුම තමයි වැදගත්“ – විග්නේෂ්වරන්
උතුරේ ආර්ථික තත්ත්වය දියුණු වී ඇතත්, දේශපාලන විසදුමක් දිනා නොගෙන ආර්ථික සංවර්ධනයේ ප්රතිඵල ලගාකරගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, ආර්ථික සංවර්ධනය මෙන්ම දේශපාලන විසදුමක් ලබා...