කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්colombotoday5 November 2015 by colombotoday5 November 20150 කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශනවලදී ගම්වැසියන් ගෙන ගොස් පහර දුන්නේයැයි කියන කොටදෙනියාව වෙඩිබෙහෙත් වත්තේ ‘වධකාගාරයක්‘ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී... Read more
බොරු චෝදනා කළාට කොටදෙණියාවේ සිසුවා කෝටියක් ඉල්ලා පොලීසියට නඩු දමයිcolombotoday5 November 2015 by colombotoday5 November 20150 කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිසුවා විසින් අද මුලික අයිතිවාසිකම්... Read more
නඩු පිට නඩු වැටුණු කොණ්ඩයාව පොෂ් කළ උදුල් ප්‍රේමරත්නට පොලිසියෙන් නඩුවක්!colombotoday30 October 2015 by colombotoday30 October 20150 කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන්... Read more
සීඅයිඩීය මට හොඳටම ගහලා හිස් කොළයකට අත්සන් ගත්තා, මට කොණ්ඩයා කීවේ මාධ්‍යයි – දුනේෂ් ප්‍රියශාන්තcolombotoday24 October 2015 by colombotoday24 October 20150 තමා සේයා දැරියගේ ඝාතනය සම්බන්ධව වගකීම භාරගනිමින් රහස් පොලිසියට පාපොච්චාරණයක් සිදු නොකළ බවත් සිදුවූයේ රහස් පොලිසිය විසින් සිදුකළ පහරදීම් ඉවසිය නොහැකිව ඔවුන් විසින් ලබාදුන් හිස්... Read more
කොණ්ඩයා නිදොස් කොට නිදහස්colombotoday19 October 2015 by colombotoday19 October 20150 කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවේ පසු වූ කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නිදහස් කර තිබේ. ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණගේ නියෝගයකට අනුවයි. අනතුරුව කොණ්ඩයාගේ සහෝදරයා... Read more