SAITM වෙඩි තැබීමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රී පිලෙන් මැතිවරණයටcolombotoday29 January 2018 by colombotoday29 January 20180 මාලඹේ සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබීයැයි සිදු කළ රංගණයේ මහ මොලකරුවා ලෙස මේ වනවිට හඳුනාගෙන සිටින කඩුවෙල නගර සභාවේ හිටපු එක්සත් ජනතා... Read more
සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !colombotoday14 September 2017 by colombotoday14 September 20170 මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත. සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ... Read more
සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)colombotoday21 July 2017 by colombotoday21 July 20170 රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේ එම ස්ථානයට සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන... Read more
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !colombotoday18 July 2017 by colombotoday18 July 20170 මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නොමැති බවත්, එය වසර 10ක බද්දකට ලබාගෙන ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. එම ආයතනය... Read more
එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)colombotoday21 February 2017 by colombotoday21 February 20170 මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධව මතුව තිබෙන ගැටළුවේදී, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පාලන සමයේදී කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය ආරම්භ කිරීම... Read more
“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිතcolombotoday16 February 2017 by colombotoday16 February 20170 පුද්ගලික අධ්‍යාපන ආයතන බිහිකිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේදි ප්‍රතිපත්තිය බවත්, සයිටම් වැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉදිරියේදී තවත් ඇති කරන බවත් සෞඛ්‍ය... Read more
සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !colombotoday15 February 2017 by colombotoday15 February 20170 මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්,... Read more
SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !colombotoday14 February 2017 by colombotoday14 February 20170 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විසඳුමක් ලබාදෙන තෙක් සිසුන් බඳවා ගැනීම මාස හයකට අත්හිටුවීම ඇතුළු කරුණු හතරක් සම්පූර්ණ කර ගන්නා ලෙස ‘සයිටම්’ ආයතනයට දැනුම් දීමට උසස්... Read more
“මට වෙඩි තැබීම ගැන කවුරුත් දුක් වෙන්නෑ..“ සයිටම් දොස්තර රුසියාවේ සිට කතා කරයි !colombotoday13 February 2017 by colombotoday13 February 20170 තමා රුසියාවට ගියේ පොලිස් පොතේ සටහන් කර යෑයි “සයිටම්” පෞද්ගලික රෝහලේ විධායක අධ්යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා ඊයේ (12 දා) රුසියාවේ සිට දුරකථනයෙන් කියා සිටියේය.... Read more
වෙඩි කෑ සයිටම් ලොක්කා පොලිසියටත් නොදන්වා රට පනී !!colombotoday11 February 2017 by colombotoday11 February 20170 වෙඩි ප්‍රහාරයකට ලක් වූ මාලඹේ සයිටම් ආතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ඊයේ (10) විදේශගත වී ඇති බවට වාර්තා වනවා. මොහු මෙලෙස විදේශ ගත... Read more