නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ඉල්ලයි !
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ වූ ඒ.එච්.එම් අෂ්රෆ්ගේ “නැගෙනහිර වෙනම මුස්ලිම් රාජ්‍ය“ යෝජනාවලිය පාදක කරගෙන නව ව්‍යවස්ථාවෙන් නැගෙනහිර පළාතට වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ලබා ගැනීමේ...