මුලතිව්හි ශෝකජනක සිදුවීමක්: කොට්ටුකිනාරු කෝවිල් පොකුණේ ගිලී පාසල් සිසුවියන් දෙදෙනෙක් මිය යයි
මුලතිව් පොලිසිය අනාවරණ කරන්නේ, පෙරේදා (ජුනි 1) දහවල් කොට්ටුකිනාරු කෝවිල් පරිශ්‍රයේ ඇති පොකුණක ගිලී, පාසල් ගැහැණු දරුවන් දෙදෙනකු සිය ජීවිත අහිමි කරගෙන ඇති බවයි. මෙම...