පෙර පාසලේ සිට 7 ශ්‍රේණිය දක්වා සමලිංගිකත්වය උගන්වන්න වැඩ අරඹයි.. අත හිත අගමැති කාර්යාලයෙන් !
පෙර පාසල් දරුවන්ගේ පටන් 7 ශ්‍රේණිය දක්වා වූ පාසල් ශිෂ්‍යයන්ට “සමලිංගිකත්වය ස්වාභාවිකයි“ යන මතය ඉගැන්වීමේ වැඩපළිවෙලක් දියත් කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...