මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !
මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි දාරුස්ලාම් විද්‍යාලය සංවර්ධනයට යැයි පවසමින් මැදපෙරදිග රටකින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 25ක මුදලක් එවා ඇතිබවට තොරතුරු අනාවරණය වනවා. මෙරට සුප්‍රකට නිමි ඇදුම්...