HNDE සිසුන්ට පහර දුන්නාට පොලිස් පොඩ්ඩෙක් වැරදිකරු වේ… වහාම වැඩ තහනම්colombotoday11 December 2015 by colombotoday11 December 20150 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුන්ට පහර දුන් බවට හඳුනා ගත් පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර තිබේ. මෙම පොලිස් නිලධාරියා කිරුළපන පොලීසියට අනුයුක්තව සේවය... Read more
සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදීcolombotoday5 December 2015 by colombotoday5 December 20150 පසුගිය ඔක්තෝබර් 29වනදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධතාවක නිරත වූ සිසුන්ට පහරදීමෙන් පොලීසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත්, පහරකෑමට ලක්වූ සිසුනට වන්දිය... Read more
තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!colombotoday1 November 2015 by colombotoday1 November 20150 නිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වනවා. නොවැම්බර් මස තුන් වනදා එම අරගලය ආරම්භ... Read more
මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙcolombotoday1 November 2015 by colombotoday1 November 20150 ප්‍රජාතාන්ත්‍රවාදී උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අවකාශය හකුලමින් ආණ්ඩුව ගෙනයාමට ආණ්ඩුව ගන්නා උත්සාහය නවතා දැමීම සදහා සියළු දෙනා පෙළගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක... Read more
දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයිcolombotoday31 October 2015 by colombotoday31 October 20152 ඉකුත්දා පැවති HNDA සිසුන්ගේ උද්ඝෝෂණයේ දී පොලීසිය සිසුන්ට පහර නොදුන් බවත්, මාධ්‍යය මගින් පලවී ඇති ඡායාරූප නොමග යවන සුළු බවත් නියෝජ්‍ය පොලිස්පති චම්පික සරිවර්ධන මහතා... Read more