“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]colombotoday22 January 2016 by colombotoday22 January 20160 දේශපාලනයට සම්බන්ධ වනවාදැයි තමන් තමත් හරිහැටි තීරණයක් ගෙන නොමැති බවත් ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණහොත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.... Read more
දැන් කවුරුන් කුමක් කීවත්, මා නොසිටියානම් යුද්ධය තවත් ඉවර නෑ.. එය තමයි ඇත්තcolombotoday8 January 2016 by colombotoday8 January 20160 තමන් නොසිටියේ නම් යුද්ධය අදටත් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසූවේ ප්‍රකාශයක් ලබා දීම සදහා බරපතල වංචා හා... Read more
“විරුවන් හිරේ.. ත්‍රස්තයන් නිදහස්.. ජාතික ආරක්ෂාව අනතුරේ ” – ගෝඨාගේ හඬ අවදිවේcolombotoday2 January 2016 by colombotoday2 January 20160 ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රට පොලිස් රාජ්‍යයක් බවට පත්කොට ප්‍රජාතන්ත්‍රවාදය වැලැලීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික සංවිධාන එකමුතුව විසින් 2015/12/07 දින පැපිළියානේ සුනේත්‍රාදේවී... Read more
එකම ප්‍රශ්නය අසමින් ගෝඨාභය දවස පුරා FCID එකේ රස්තියාදු කෙරේcolombotoday30 December 2015 by colombotoday30 December 20150 ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය FCID වෙත ඊයේ 29 දිනද කැදවා තිබුණු අතර නිකරුණේ දවස පුරාම... Read more
ප්‍රභාකරන්ට එරෙහිව ගෙනා ත්‍රස්ත පනතින් ප්‍රභාකරන් නැසූ ගෝඨාව අත්අඩංගුවට ගන්නේ කොහොමද?- විජේදාසcolombotoday17 December 2015 by colombotoday17 December 20150 මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම විරුද්ධ පක්ෂේ උදවියයැයි කියා ඒ ආණ්ඩුව යටතේ සිදුවූ යුද්ධ ජයග්‍රහණය කැතැයි කියා ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදයට එරෙහිව ගෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ... Read more
ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?colombotoday10 December 2015 by colombotoday10 December 20150 එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ රට පාවාදුන් අයට කොටි ත්‍රස්තවාදීන් නිදහස් කර මහින්ද – ගෝඨා වුවද මරාදැමීමට හැකි බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසනවා. පුනරුත්ථාපනය කිරීමට... Read more
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!colombotoday2 December 2015 by colombotoday2 December 20150 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ColomboToday වෙත වාර්තා වෙනවා. එම... Read more
මට තියෙන ප‍්‍රශ්නය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවෙ තියෙන වැරැද්ද මොකක්ද කියලා – (යුධ මෙහෙයුම, ඇවන්ගාඩ්, එක්නැළිගොඩ සහ රතු අලි ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කළ හෙළිදරව්ව)colombotoday8 November 2015 by colombotoday8 November 20150 වර්තමානයේ වඩාත් කතා බහට ලක්ව තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් වන අධිකරණ ක‍්‍රියාවලියේදී වැඩි අවධානයට ලක්ව සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදාවේ... Read more
සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)colombotoday7 November 2015 by colombotoday7 November 20151 ඇවන්ගාඩ් ආයතනයට රජය විසින් සතයක්වත් ආයෝජනය නොකර රු මිලියන 3,500 ක් (රුපියල් ලක්ෂ තිස් පන්දාහක්) රජයට ගෙවා තිබෙන බවත්, ඊට අමතරව විදේශ විනිමය රු මිලියන... Read more