ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා රජයට සහය දීමට මෙරට ක්‍රියාත්මකවන ප්රමුඛපෙළේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ. කොළඹ හෝටලයක දී...