තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ
තඹුත්තේගම ක්‍රීඩාංගනය A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කිරීමට රජය වියදම් සලසා ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධනයට නව මගක් ඇරඹීමේ මූලිකත්වය...