Colombo Today Local NewsTop Stories කොළඹදී රු. මිලියන 7.5 ක තීරුබදු රහිත මත්පැන් ජාවාරම අනාවරණයAdmin6 June 20256 June 2025 by Admin6 June 20256 June 20250 රජයේ බදු සතියට සමගාමීව, නාරාහේන්පිට ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක රුපියල් මිලියන 7.5 කට වඩා වටිනා විදේශීය මත්පැන් ජාවාරමක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇත.... Read more
Colombo Today Local NewsTop Stories කොළඹ වරාය පරිපාලන වැරදි හේතුවෙන් අර්බුදයකට?Admin6 June 20256 June 2025 by Admin6 June 20256 June 20250 කොළඹ වරාය ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයක් වුවද, වරාය අධිකාරියේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ව්‍යවසාය පරිහරණයට මුහුණ දී ඇති බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ශ්‍යාමල්... Read more
Colombo Today Local NewsTop Stories කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට මුහුණු හඳුනාගැනීමේ ක්‍රමවේදයAdmin6 June 20256 June 2025 by Admin6 June 20256 June 20250 කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආගමන හා විගමන කවුන්ටර 30ක මුහුණු හඳුනාගැනීමේ කැමරා සවිකරමින් ආරක්ෂාව වැඩිදියුණු කෙරේ. මෙම පියවරෙන් සංවිධානාත්මක අපරාධකරුවන් සහ සැකකරුවන් හඳුනාගැනීමේ කාර්ය සාධනය... Read more
Colombo Today Local NewsTop Stories MRP උල්ලංඝනය කළ වෙළඳසැල් හිමිකරුට රු. 100,000 දඩයක්Admin6 June 20256 June 2025 by Admin6 June 20256 June 20250 කොළඹ නෙළුම් කුළුණේ වෙළඳසැල් හිමිකරුවෙකු රු. 80ක් ලෙස නියමිත MRP මීටරයට වඩා වැඩි මිලකට, රු. 150ක් වශයෙන් පානීය ජලය අලෙවි කිරීම හේතුවෙන් රු. 100,000ක දඩයක්... Read more
Colombo Today Local NewsTop Stories කොළඹ වරායේ මහා රහස – කමිටු විමර්ශනය කවදා අවසන් වේවිද?Admin2 June 20252 June 2025 by Admin2 June 20252 June 20250 කොළඹ වරාය වික්‍රමය කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරුණු බහාලුම් 323ක් පිළිබඳ විමර්ශනය වසර අර්ධයකට ආසන්න කාලයක් ගතවෙමින්, තවමත් අවසන් නොවී තිබේ. කමිටු වාර්තාවක්... Read more
Colombo Today Local NewsTop Stories රුපියල් මිලියන 150ක රබර් බුෂ් වංචාවක්? විගණනෙන් හෙළිවූ අන්දමAdmin1 June 20251 June 2025 by Admin1 June 20251 June 20250 ලංකා පොස්පේට් සමාගමේ විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ රුපියල් 150 ලක්ෂයකට අධික මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බවයි. රබර් බුෂ් රුපියල් 350 බැගින් දේශීයව ලබා... Read more