සිවුරට අත තිබ්බොත් ආණ්ඩුවේ අවසානයයි, බුද්ධ නීතියට මිස ගිහියන්ගේ විනය නීතිවලට භික්ෂූන් යටත් නෑ – ඤාණසාර හිමි
රට ජාතිය ආගම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැපවන භික්ෂූන් වහන්සේලා මර්ධනය කර තමන්ට සුවච කීකරු නපුංසක නිකායක් බිහි කරගැනීම සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව...