Colombo Today Local News

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

තැබෑරුම් විවෘතව තබන වේලාවන් දිර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ 18 දා ඉල්ලා අස්කරගෙන තිබේ.

ඒ එම ගැසට් නිවේදනයට එරෙහිව කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට අනුවයි.

මේ අතර කාන්තාවන්ට මත්පැන්හල් වල සේවය කිරීම සහ මත්පැන් විකිණීම තහනම් කරමින් පනවා තිබූ නීතිය ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයද ඉවත් කරගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

Related posts

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

සියළුම පන්සල්, බුදු පිළිම උතුරෙන් ඉවත් කරන්න ඉල්ලයි.. ජාත්‍යන්තරයට වාර්තාවක් !

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

නාපානේ මහ නා හිමි වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් විපක්ෂය ඉල්ලයි. කථානායක ප්‍රතික්ෂේප කරයි.

colombotoday

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday