Colombo Today Local News

කුවේටය විවේචනය කල ශ්‍රී ලංකික කාන්තාවක් එරට සයිබර් අපරාධ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

කුවේට් රාජ්‍යය විවේචනය කල ශ්‍රී ලාංකික කාන්තාවක් එරට සයිබර් අපරාධ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කුවේට් අමීර්වරයාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළ කිරීම ශ්‍රී ලාංකික කාන්තාවට එල්ල කර ඇති චෝදනාව වේ.

Related posts

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

colombotoday

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

සිංහල මව්වරුන් වද කිරීම : චූදිත දොස්තර අත්අඩංගුවට… ඇමති බදියුදීන්ගේ අතිජාත ගෝලයෙක් !

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday