Colombo Today Local NewsTop Stories

අරමුදල් හා වත්කම් අත්හිටුවීමේ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවලට අනුව, ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2025 මැයි 2438/47 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම නියෝගය යටතේ, රෙගුලාසිවල 4 වන අංශය අනුව නම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතනවල සියලුම අරමුදල් හා වත්කම් වහාම අත්හිටුවීමට නියමිතය.

අදාළ ලැයිස්තුව 2014 මාර්තු 21 දින සිට පවත්වා ඇති අතර, වරින්වර සංශෝධනය කර ඇත.

2025 පෙබරවාරි 20 දින දක්වා ප්‍රකාශයට පත් කල විශේෂ ගැසට් නිවේදන අවලංගු කරමින්, නව උපලේඛන යාවත්කාලීන කර පත් කර ඇත.

Related posts

එට්කා අත්සන් කරපු ගමන් ඉන්දියාවේ රස්සා නැති දොස්තරලා ලක්ෂ5ක් මෙරටට?

Admin

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

කවුරු දින්නත් මාස කීපයකින් ඔහුට තනතුර අහිමි වෙනවා

Admin

අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

colombotoday

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

යෝෂිත රාජපක්ෂ, නිශාන්ත ඇතුළු 5ක් රිමාන්ඩ්

colombotoday