ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක ජීවන් කුමාරතුංග මහතා සහ, එම පක්ෂයේ කොලොන්නාව හිටපු ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ‘අපේ ජනබල පක්ෂයෙන්‘ අද නාමයෝජනා අත්සන් තබන ලදි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, අතුරලියේ රතන හිමි, අක්මීමන දායරතන හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා රැසක්ද එම පක්ෂයෙන් අද දිනයේ නාම යොජනා බාර දෙන ලදි.