Uncategorized

ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේදී.. ජනපතිත් එයි.. හූ කීම තහනම් !

434480242slfp-640x358

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ඊයේ (04)පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර එම රැළියේදී ශ්‍රී ලංකා නිදහස් විසින් හූ තැබීම වළක්වා ගැනීම සදහා සංවිධායකයන් විශේෂ අවධානය යොමුකර ඇති බවද වාර්තා වේ. යම් හෙයකින් එම රැළියේදී ජනාධිපතිවරයාටද පාක්ෂිකයන් විරෝධය පළ කළහොත් එය බලවත් දේශපාලන පරාජයක් වනු ඇති බවද එහෙයින් හූ තැබීම වළක්වා ගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද සංවිධායකයන් සාකච්ඡා කර ඇත.

ඉකුත් දිනවල ප්‍රදේශ කිහිපයකදීම පැවැත්වූ ශ්‍රීලනිප ප්‍රදේශිය මට්ටමේ රැස්වීමවලදී මෛත්‍රී හිතවාදී කණ්ඩායමේ ශ්‍රීලනිප දේශපාලකයන්ට පාක්ෂිකයන් විසින් හූ හඩ නගමින් විරෝධය පළකර තිබිණි.

 

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

colombotoday

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

“සහරාන් හමුවීම වරදක් නොවේ, මා කටයුතු කළේ බුදුන් වහන්සේ වගෙයි” – හකීම් කියයි

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin