Colombo Today Sports News

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

ඊයේ පැවති ශ්‍රී ලංකා බංගලාදේශ ක්‍රිකට් තරඟය අතරතුර ඇතිවූ බහින්බස් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු කුමාරට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 25% ක දඩයක් නියම කිරීමට සහ අවාසි ලකුණක් (demerit point) ලබා දීමට ICC ය කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශයේ ලිටන් දාස්ට තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් සහ අවාසි ලකුණක් (demerit point) ලබා දීමට ද නියම කර ඇත.

ICC චර්යාධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අදාළ දඬුවම ලබා දී ඇත.

Related posts

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන T20 පළමු තරගය අද

Admin

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday

බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

IPL තරගාවලියෙන් මාලිංග ඉවත් වෙයි

colombotoday