Covid 19

විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ස්වයං නිරෝධායනයට

විපක්ෂ මන්ත්‍රීවරු රැසක් මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එම මැතිනිය කොරෝනා වෛරසය අසාදනය වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔවුන් සමග සමීපව කටයුතු කල මන්ත්‍රීවරු මෙලෙස නිරෝදායනයට ලක්ව ඇත.

Related posts

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා

colombotoday

බද්දේගම සමිත හිමි කොරෝනා වැළඳී අපවත්වෙති.

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday

මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් හඳුනාගැනීමට තවදුරටත් පරීක්ෂණ

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම

colombotoday