Colombo Today Local News

නෞකාවේ ගින්න ගැන කාපිතාන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ගැනීම හෙට. | සාම්පල රස පරීක්ෂකට යවයි.

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න සහ එමගින් සිදු වු පරිසර හානිය සම්බන්ධයෙන් නැවේ කාර්ය මණ්ඩලයේ කපිතාන්වරයා ඇතුළු 25 දෙනෙකුගෙන් හෙට දිනයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මෙම කාර්ය මණ්ඩලය දැනට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් ,ඔවුන්ගේ නිරෝධායනය කාලය හෙට දිනයෙන් අවසන් වීමට නියමිත හෙයින් හෙට දිනයේ මෙම ප්‍රශ්න කිරීම් ආරම්භ කරන බව අජිත් රෝහණ මහතා කීය.

නෞකාවේ ගින්නෙන් පරිසරයට හා සමුද්‍රයට හානි සිදුව ඇති බව ට සමුද්‍රිය පරිසර අධිකාරිය පොලිසියට ඉකුත් 23 වැනි දින කළ පැමිණිල්ලකට අදාළව පොලීසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබිණි.

Related posts

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin

තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

colombotoday

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday