Colombo Today Local Newsextremism & terrorism activities

අම්පාර පොතුවිල් පල්ලියකදී ෂරියා නීතිය ක්‍රියාත්මක කරයි. – මවුලවිගෙන් වේවැල් පහර. තවත් ගුටි පුජාවකුත් දෙයි. VIDEO

අම්පාර පොතුවිල් ප්‍රදේශයේදී ෂරියා නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පදිංචි පාසල් ගුරුවරයෙක් සහ තවත් පුද්ගලයෙක් වීදී සංචාරය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් කිසියම් පිරිසක් විසින් එම දෙදෙනා අල්ලාගෙන පල්ලියට ගෙනවිත් ඇති අතර පසුව පල්ලියේ මවුලවිවරයා විසින් ෂරියා නීතිය ක්‍රියාත්මක කර එම දෙදෙනාට වේවැල් පහර දී ඇත.

අදාළ දෙදෙනාට වේවැල් පහර දීමෙන් අනතුරුව පල්ලියට රැස්ව සිටි පිරිස විසින් අතින් පයින් පහර දෙමින් ඉතා කලහකාරී ලෙස හැසීරී ඇත.

Related posts

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

ජනපති රනිල් ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න ‍යයි

Admin