Colombo Today Local News

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවත්,

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිත බවත් එහි සදහන් වේ.

Related posts

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

colombotoday

සජිත් ප්‍රේමදාස අයතා ලෙස බාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

පාස්කු ප්‍රහාරකයෝ ඉන්නේ ඒ පැත්තේ කියලා කාදිනල් කිවුවා – කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රකාශයකින් ඒක තහවුරු වුනා. අසාද් සාලි කියයි

colombotoday

අනුර ලෙඩෙක් කියු පුද්ගලයා අල්ලන්න පොලිස් විමර්ශන

Admin