Colombo Today Local News

ශිෂ්‍යත්ව කඩඉම් ලකුනු නිකුත් වේ.

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිපල වලින් පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබේ.

සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි

පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් http://www.moe.gov.lk ලබා ගත හැක.

Related posts

අධිකරණයෙන් ආයුධ හමුවීමට සැකපිට 20ක් අත්අඩංගුවට !

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday