නව වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කලේය.