Colombo Today Local News

දැරියක කෙළසූ වරදට හිටපු ප්‍රා මන්ත්‍රී සාරුවා සුනිල් වසර 15ක් හිරගෙට !

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට කොළඹ මහාධිකරණය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

ඒ ඔහුට එල්ල වී තිබූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු කරමිනි.

එහෙන්ම සිර දඬුවමට අමතරය ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදලක් දැරියට ගෙවන ලෙසත් රුපියල් 25000ක දඬ මුදලක්ද අධිකරණය විසින් නියම කර ඇත.

Related posts

එළඹෙන සිකුරාදා සිටි අවුරුදු 12න් ඉහළ දරුවන් එන්නත්කරණය අරඹෙයි

colombotoday

කැලණිය සරසවියේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි..

Admin

රන්වලට ආචාර්ය උපාධිය දුන්නේ අපියි-ගොවිජන බලමුළුව

Admin

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

colombotoday

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

colombotoday