Colombo Today Local News

‘මීළග විධායක ජනාධිපති රනිල්’… මෛත්‍රීට මොනව වෙයිද? ටක්කෙටම හරියන අනාවැකි කියන විජිත රෝහණ කියන කතාව

ලංකාවේ මීළග විධායක ජනාධිපතිවරයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රවීණ ජෝතීර්වේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිවන්නේ ජනතා ඡන්දයෙන් නොවන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සිය ධුර කාලය ගෙවා දැමීමට නොහැකි වන බවත් ඔහු පවසයි.

තමන් මීට පෙර කියූ අනාවැකි සියල්ලම ටක්කෙටම හරිගිය බව කියන විජිතමුණි මහතා ළග එන ඒරාෂ්ටකයකින් බේරීම සදහා කළ යුතු උපක්‍රමයක්ද ජනාධිපතිවරයාට යෝජනා කරයි. එම වීඩියෝව පහතින්.

1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර සියරට යෑමට පෙර නාවික හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරමින් සිටියදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට තුවක්කු බදෙන් පහර දුන්නේ එවකට නාවික හමුදා සෙබළෙකුව සිටි විජිතමුණි මහතාය.

Related posts

“ජනාධිපතිවරනයක් සම්බන්දයෙන් කුමන කතාද ? හෙට අපි ප්‍රමාද වැඩිය.” – එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Admin

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

දුමින්ද සිල්වා වරද පිළිගනී.. නඩු තුනටම දඩය රු300 යි

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

නදීමාල් පෙරේරා ලංකාවට පිටුවහල් කරයි… ආ සැනින් CID අත්අඩංගුවට…

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday