Colombo Today Local News

‘මීළග විධායක ජනාධිපති රනිල්’… මෛත්‍රීට මොනව වෙයිද? ටක්කෙටම හරියන අනාවැකි කියන විජිත රෝහණ කියන කතාව

ලංකාවේ මීළග විධායක ජනාධිපතිවරයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රවීණ ජෝතීර්වේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිවන්නේ ජනතා ඡන්දයෙන් නොවන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සිය ධුර කාලය ගෙවා දැමීමට නොහැකි වන බවත් ඔහු පවසයි.

තමන් මීට පෙර කියූ අනාවැකි සියල්ලම ටක්කෙටම හරිගිය බව කියන විජිතමුණි මහතා ළග එන ඒරාෂ්ටකයකින් බේරීම සදහා කළ යුතු උපක්‍රමයක්ද ජනාධිපතිවරයාට යෝජනා කරයි. එම වීඩියෝව පහතින්.

1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර සියරට යෑමට පෙර නාවික හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරමින් සිටියදී ඉන්දීය අගමැති රජීව් ගාන්ධිට තුවක්කු බදෙන් පහර දුන්නේ එවකට නාවික හමුදා සෙබළෙකුව සිටි විජිතමුණි මහතාය.

Related posts

යුගදනවි අමෙරිකානු සමාගමකට විකිණීම ගැන මහනාහිමිවරු දැනුවත් කිරීමට විපක්ෂය සැරසේ

colombotoday

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

colombotoday

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

වනැල, විහාරගල රක්ෂිතය කැබලි කර බෙදා දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්න – විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday