Colombo Today Local Newsfeatured

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර ඇතිවී තිබෙන බෙදීමෙන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතාද ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී.

ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මෙම ධුරය කෙතරම් දුෂ්ට පදවියක්දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

Related posts

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday