Colombo Today Local News

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්ද, සමාධි මාවත ප්‍රදේශයේ දී මීගහවත්ත පොලීසිය කළ වැටලීමක දී එම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු වයස අවුරුදු 37 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයේ වඩු මඩුවක් ද පවත්වාගෙන ගොස් තිබේ.

සැකකරුගේ සහෝදරයා වන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියා පිළිබඳව ද මේ වන විට විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

Related posts

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

අපි යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය පාරෙමයි

Admin

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday