Colombo Today Local News

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා නීතිපති ලෙස කටයුතු කල කාල සීමාව අවසන් වී තිබෙනවා.

ඒ අනුව නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට රජය පියවර ගෙන ඇත.

Related posts

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

බදියුදීන්ට නොතීසි

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරික්ෂණ අරඹයි

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin