රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ මහතා සමග රථයේ ගමන්ගත් තවත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.