Colombo Today Sports News

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයයේ නියමයන්ට උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට චෝදනා එල්ල වී තිබේ. අද (ඔක්තෝබර් 15 වැනිදා) සිට දින 14 ක් ඇතුළත ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව සනත් ජයසූරියට දී තිබේ.

Related posts

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

colombotoday

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට | රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්.

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin