Colombo Today Local Newsfeatured

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

විල්පත්තු පරිවාර රක්ෂිතයක් වන මරිච්චිකට්ටි රක්ෂිත වනාන්තරයේ කොටසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා එළිකරමින් තිබෙන බව වාර්තා වෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අනුහසින් රක්ෂිත ප්‍රදේශය එළිකර “ජාසිම් සිටි” නැමති නිවාස ව්‍යාපෘතියක් 2014 වසරේ සිදුකර ඇති ස්ථානයට යාබද වනාන්තර ප්‍රදේශය මේ වනවිට එළිකර නිවාස සැදීම සඳහා අත්තිවාරම් කැපීම ආරම්බ කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ කිසිදු අයුරකින් කැලෑ එළිකිරීම නවතාලමින් ජනාධිපතිවරයා විසින් මීට ඉහතදී විශේෂ නියෝගයක් කර ඇති අතර එම නියෝග නොසලකා හරිමින් වනාන්තරය විනාශ කරමින් නිවාස ව්‍යාපෘතිය සිදු කරමින් පවතියි.

Related posts

පොලිස් සහ ත්‍රිවිද හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන බෙදා හරින බව ඇමති කංචන කියයි

Admin

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

colombotoday

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

colombotoday

ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර… නැවතුණු දුම්රිය යළි ධාවනය…

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday