Colombo Today Local News

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ නිධන් වස්තු මංකොල්ලකෑම සිදුකළේ මාධ්‍ය වලටද හසු නොවන සේ ඉතා සූක්ෂම ලෙස බව නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තංගල්ල ඉදිපොකුණුගම ‘සතිරගම‘ උදාගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය දිනවලදී අනුරාධපුර, විජිතපුර බැලුම්ගල පෞරාණික පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට විවිධ පාර්ශව වලින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට චෝදනා එල්ල වූ අතර ඔහු සදහන් කර සිටියේ තමන් ජීවිතයේ කෙදිනක හෝ නිධන් මංකොල්ල කා ඇත්නම් තමන්ට හෙණ ගහන බවයි.

Related posts

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

මහමෝලෙක් පක්ෂ කාර්යාලයකට පැන යකා නටයි

Admin

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

colombotoday

ස.ජ.බ.ට සහය දැක්වූ මහජන නියෝජිතයින් 21 ක් යළි එජාපයට

colombotoday