ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් ගේ බව පවසමින් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර් ජලයේ සැරිසරමින් පවතිනවා.
එම විදියෝවෙන් “අන්ජනා ඇන්ඩ් සහන් එන්ඩ අතටම මාට්ටු” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා කෑ ගසන අතර මන්ත්රීවරයාගේ බවට සැලකෙන ප්රාඩෝ රථයක් පෙන්වමින් “සහන මන්ත්රීගේ වාහනේ. මගේ වයිෆ් අතටම මාට්ටු. මටත් ඔප්පුකරගන්න ඔනිවෙලා තිබ්බේ. මගේ වයිෆ් එන්නේ නැතිවෙන්න හේතුව මේක තමයි ගෙදර. මන්ත්රීතුමා එන්න එලියට. පොලිසියත් ඉන්නවා. එන්න. අංජනා ඔයත් එන්න එලියට. සතුටුයි මන්ත්රීතුමා” යනුවෙන් වීඩියෝ කරන පුද්ගලයා හඬ නගා කෑමොර දෙයි.
අදාළ වීඩියෝව….